Monday, December 15, 2014

ඡායා





නුඹ,
තෙරක් නොපෙනෙන
මිරිඟු ඡායාවක්
ළං වෙන්න හිතනවිට
ඈතටම යන....

මම,
හතිලන මුවැත්තියක්
මිරිඟුවෙහි තෙර
සොයා වෙහෙසෙන...

2 comments:

  1. දැන දැනම නිතරම
    වෙහෙසෙයි මුවැත්තියන්
    අල්ලන්නට මිරිගුව
    කීවාට නාහන

    අපූරුයි කවිය
    මේකට ෆලෝවර් ගැජට්ටුව දාන්ඩෝ...........

    ReplyDelete
  2. මිරිගුව මිරිගුවකි............ ජීවිතය ජීවිතයකි.................

    කවි ලියැවිල්ලනම් අගෙයි...... අලුත් බ්ලොගයක් වගයි පේන්නේ... ඒත් ලියැවිල්ලේ නම් අලුත් බවක් නෑ... හරි පරිණතයි......... දිගට ම ලියමු....................

    ReplyDelete